
ඔව්, අපි නිදහස්… හැබැයි අපි හිතන් ඉන්න තරමට නම් අපි නිදහස් නෑ. අපි හැමෝටම මේ ලෝකේ ගොඩක් ලොකු වගකීම් තියෙනවා. පුද්ගලික හා පොදු වගකීම්…
මේ පෙබරවාරි 04 වෙනිදා අපි හැමෝම එකතු වෙලා පොදු වැඩක් කරන්නයි යන්නේ.
පොඩියට නෙමෙයි ලොකුවට. එකෙක් දෙන්නෙක් නෙමෙයි, අපේම මිනිස්සු දස දහස් ගණනක් එකතු කරගෙන, අපිට ඕනෙ රැල්ලක්…
අපි අපිටම, අපේ හිතේ ඇති වෙන්න ඹ්නේ රැල්ලක්, මේ අපේ ලස්සන රට දවසින් දවස කුණු වලින් ගඳ ගහන එක, අපවිත්ර වෙන එක, කිළිටි වෙන එක නවත්තන්න.
අපි හදමු රැල්ලක් !!! මේ අපේ රට පිරිසිදුව තියාගන්න කැමති මිනිස්සුන්ට එකතු වෙන්න..අපේ මේ ලස්සන රට පිරිසිදු කරන්න.
පෙබරවාරි 04 වෙනිදායින් අපි පටන් ගමු.… අපේ රට අපිම හදාගන්න…!
“කසළ වලින් තොර ලංකාවක්” උදා කරන්නට උත්සාහ කරනා අපි, Garbage Free Lanka කණ්ඩායමයි…
Dear Nation,
Let’s celebrate 71st Independence day with cleaning up garbage all around Sri Lanka.
Garbage Free Lanka our plan is to organize garbage cleanup projects all around Sri Lanka to educate our nation about garbage issue in our country and let them join with this good cause to continue further.
We need volunteer teams to work with us to conduct cleanup projects on 4th February 2019. Those projects may cover
Religious places
Schools
Bus stands
Railway stations
Beaches
Public Parks
Please contact us who is willing to join and support us.
Garbage Free Lanka Team
071 995 44 55